අඳුන් ගෑ,
නෙත්
පැහැය , රුව ,
වියැකී නො යත්දැයි?
සදෑ විය ඉගි බිගි පාද්දී.
නේක ස්වරයන්,
සුසර වූ,
රතැගිලි,
රැලි වැටී.
දෑත් රන් රසු සැලෙද්දී.
නේක සිතියම් රැගුම්
පෑ පා තඹර,
වෙව්ලා,
රසන්දම් නිහඩ වූ,
නිමේශයේ.
හුදෙකලා වූ,
ඈ...........
බිඳින,
වීණා තත්,
නරඹා සතුටු වන්නට,
"දනන්"
නැති රගහලේදී........
Subscribe to:
Post Comments (Atom)
බේබද්දාගේ කවිය නොහොත් "හීනයකට පාට දෙන්න"
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
මල් සුවද පලා ගොස් ඇත, වසන්තය මියැදෙන්නට, පෙර......... සොමි බැස ගොසින් අඹරේ, රාත්රිය නිදි කිරන්නට, පෙර........... "නැගණිය" ඔබ නික්...
ටෙස්ට් කොමෙන්ට්
ReplyDelete