පාට පාට මල් පිපුනු,
නෙක රැසින් එළිය වුනු,
දේදුනු පායන,
"සිහින ලෝකයක"
දෑස් පියාගෙන,
හිත් හෝදිසියෙන්,
සුවඳ සොයාගෙන,
ඇවිද යන්න ආසයි,
මට
ඔබ
එක්ක.
Saturday, September 10, 2011
Subscribe to:
Posts (Atom)
බේබද්දාගේ කවිය නොහොත් "හීනයකට පාට දෙන්න"
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
හෙට, මල් නොපිපුනොත්, නළ වියැකී ගියොත්, දිය සසල නූනොත්, සියොතුන් අවදි නූනොත්, බිගුන් "ගුමු","ගුමු" නද නොදු...