පාට පාට මල් පිපුනු,
නෙක රැසින් එළිය වුනු,
දේදුනු පායන,
"සිහින ලෝකයක"
දෑස් පියාගෙන,
හිත් හෝදිසියෙන්,
සුවඳ සොයාගෙන,
ඇවිද යන්න ආසයි,
මට
ඔබ
එක්ක.
Subscribe to:
Post Comments (Atom)
බේබද්දාගේ කවිය නොහොත් "හීනයකට පාට දෙන්න"
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
"සිසිරයේ" උපත ලද, ළඳ බොළඳ ළදැරිය. "සරත් කල" කෙළිදෙලින්, කවටකම් කළ මිතුරිය. "වසන්තය" උදා වූ සඳ, පෙමෙන් හද පුරාල...
This comment has been removed by the author.
ReplyDeleteගොඩ වැදුන මමත් ඔන්න....
ReplyDeletewww.cinelanka.net
ReplyDelete