සදාකල් අප මෙසේමැයි.......

ඇසිල්ලකට සියක් දස් වූ,
ගලන සිතුවිල්ලෙන්,
බිඳක් සිත්තම් කරන්නට,
තොරතුරු හිදැස තුල,
අවසරයි...
අප
මිතුරන්.....

බේබද්දාගේ කවිය නොහොත් "හීනයකට පාට දෙන්න"

පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...