Wednesday, August 10, 2011

පුවතක් (සිනා සිසී යන විට හිනැහී මල් හතයි)

අව්වට වැස්සට,
පෙර කල ගැනුනද,
හිසට සෙවන දී,
එදා...........
විච්චූරනයට,
කොමල පාන්නට,
සමර සරින් හද විල කලඹන්නට,
ලලිත ලතාවට,
කිට්ටුම හිතවතියයි,
ඇය.

1 comment:

  1. එල මචො..මාත් site එකක් හැඩුව..2dy තමා ඉස්ටාට් කොලේ.බලපන්කො හොඳාද කීලා..http://dilshansamitha.blogspot.com/

    ReplyDelete

බේබද්දාගේ කවිය නොහොත් "හීනයකට පාට දෙන්න"

පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...