"සිසිරයේ"
උපත ලද,
ළඳ බොළඳ ළදැරිය.
"සරත් කල"
කෙළිදෙලින්,
කවටකම් කළ මිතුරිය.
"වසන්තය"
උදා වූ සඳ,
පෙමෙන් හද පුරාලූ පෙම්වතිය.
"ගිම්හානයේ"
එලබරව
සෙනෙහෙ දෙන මියුලැසිය.
Subscribe to:
Post Comments (Atom)
බේබද්දාගේ කවිය නොහොත් "හීනයකට පාට දෙන්න"
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
හෙට, මල් නොපිපුනොත්, නළ වියැකී ගියොත්, දිය සසල නූනොත්, සියොතුන් අවදි නූනොත්, බිගුන් "ගුමු","ගුමු" නද නොදු...
ලස්සනයි....... හරිම ලස්සනයි.....
ReplyDeleteඅද තමා මේ පැත්තේ ආවේ. දිගටම ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....!!!! ආ මදුශාන් මල්ලි තමා පාර කිව්වේ එන්න.
ලස්සනයි........... දිගටම ලියන්න සුභ පැතුම්............!!!!!
ReplyDelete