පාට පාට මල් පිපුනු,
නෙක රැසින් එළිය වුනු,
දේදුනු පායන,
"සිහින ලෝකයක"
දෑස් පියාගෙන,
හිත් හෝදිසියෙන්,
සුවඳ සොයාගෙන,
ඇවිද යන්න ආසයි,
මට
ඔබ
එක්ක.
Subscribe to:
Post Comments (Atom)
බේබද්දාගේ කවිය නොහොත් "හීනයකට පාට දෙන්න"
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
මකා ගන රැස්, රක්ත වර්ණය. විහිදුවා ගගනත අදුර, නයන කලු, සොදුරු, සිත්කලු නුඹ............ මෙතෙක්, "සෙනෙහෙ දිය" නො ඉසුවේ, කිම?
This comment has been removed by the author.
ReplyDeleteගොඩ වැදුන මමත් ඔන්න....
ReplyDeletewww.cinelanka.net
ReplyDelete