දසත දකින්නට
පෙරුම් පුර්මින්,
ඇසෙනා,
රියසක නදින්
විස්මිත වෙමින්,
සවන වැකෙනා
හඩින් රු මවා ගනිමින්,
තවකෙකුට
ලොව බලන්නට
විවර වු
"කවුලුව"
බලාහිදි.....................
Subscribe to:
Post Comments (Atom)
බේබද්දාගේ කවිය නොහොත් "හීනයකට පාට දෙන්න"
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
අව්වට වැස්සට, පෙර කල ගැනුනද, හිසට සෙවන දී, එදා........... විච්චූරනයට, කොමල පාන්නට, සමර සරින් හද විල කලඹන්නට, ලලිත ලතාවට, කිට්ටුම හිතවතියයි, ...
No comments:
Post a Comment