ආදරය කටුගා,
සෙනේහය උකස් කොට,
ආශාව පෙරටු කොට,
විනෝදය තුරුලු කොට ගෙන,
ලංසුවට තියා,
"ජිවිතය"
දවා හලු කොට,
"මිනිසත් බව"
මොහොතකට වෙළී යන
ඒ............
(අ)සුන්දර වූ
වරදෙහි බැදෙන්නට
Subscribe to:
Post Comments (Atom)
බේබද්දාගේ කවිය නොහොත් "හීනයකට පාට දෙන්න"
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
පාට පාට මල් පිපුනු, නෙක රැසින් එළිය වුනු, දේදුනු පායන, "සිහින ලෝකයක" දෑස් පියාගෙන, හිත් හෝදිසියෙන්, සුවඳ සොයාගෙන, ඇවිද යන්න ආසයි, ...
-
පුරා සඳ වත, දෙස බලාගත් වනම, සුරා සැල කවුන්ටරය , මතට වී. මුදල් ගනිමින්, බලා සිටියෙමි......... දියාරු වූ, මුග්දයන් දෙස. වැනෙන- ගාටන, වැටෙන -බඩ...
No comments:
Post a Comment