හදිසියේ ආ අදහසක්,
ලිවීමෙහි සුරු ඌ මගේ මිතුරෙකුට,
මෙසේ සැබෑ වන වගයි...
ඉඳින් අවසරයි,
සිත්තම් කරන්නට,
මටත් මාගේ මිතුරන්ටත්,
පින්සලයකින් කැන්වසය මත නොව..
වදන් වලින්,
අසීමිත වූ තොරතුරු අවකාශය මත,
මේ දිග හැරෙන්නෙ...
අපගේම වදන් සිත්තම
"හෙට ඉරක් පායයි".......
සාදරයෙන් පිලිගන්නවා!හොඳ වදන් වැල් සිත්තම් කරන්න පුලුවන් වෙන්න කියලා පතනවා!ජයවේවා!
ReplyDelete@Sabith
ReplyDeleteමමනම් බ්ලොග් අවකාශයට එච්චරම නවකයෙක් නෙවෙයි..මහෙ මිතුරන් තමා නවකයින්..පිලි ගැනීමට සහ සුබ පැතුමට ස්තුතී..